20 January 2026

logo

UNESCO සාමාජිකත්වයෙන් ඇමරිකාව ඉවත්වෙයි



යුනෙස්කෝ සාමාජිකත්වයෙන් තමන් ඉවත්වන බව ඇමරිකා එකසත් ජනපදය නිවේදනය කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එක්සත් ජාතීන්ගේ සංස්කෘතික හා අධ්‍යාපන එජන්සිය ඊශ්‍රායලයට පක්ෂග්‍රාහීව කටයුතු කිරීම සහ බෙදුම්කාරී තත්ත්වයන් ප්‍රවර්ධය කිරීම හේතුවෙන් ඔවුන් මෙම තීරණය ගත් බවයි. 

(colombotimes.lk)