08 January 2026

logo

ආපදාවෙන් පීඩාවට පත් පාසල් ළමයෙක්ට ලැබෙන මුදල ප්‍රකාශ කරයි



ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පීඩාවට පත් වූ පාසල් අධ්‍යාපනය ලබන සෑම ළමයෙක් වෙනුවෙන්ම අධ්‍යාපන කටයුතු සඳහා ජනාධිපති අරමුදලෙන් මුදලක් වෙන් කිරීමට තීරණය කර තිබෙනවා.

එලෙස රුපියල් 25,000ක මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)