31 December 2025

logo

සංචාරකයින් පිරිසක් සමග සබ්මැරීනයක් අතුරුදහන් වෙයි



සංචාරකයින් පිරිසක් සමග අත්ලාන්තික් සාගරය හරහා ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය ඇමෙරිකානු සබ්මැරීනයක් අතුරුදහන් වී තිබෙනවා.

මෙම සබ්මැරීනයේ සංචාරකයින් 5 දෙනෙකු සිට ඇති බව සඳහන්. 
 
ඇමෙරිකානු වෙරළාරක්ෂක බළකාය විසින් අතුරුදහන් සබ්මැරීනය සොයා මේවනවිට මෙහෙයුමක් ද ආරම්භ කර තිබෙනවා.
(colombotimes.lk)