23 September 2025

logo

දක්ෂිණ අධිවේගයේ අනතුරක්



දක්ෂිණ අධිවේගයේ දොඩංගොඩ සහ ගැලනිගම අතර ඊයේ (22) රාත්‍රියේ අනතුරක් සිදු වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ එම අනතුරෙන් පුද්ගලයෙක් තුවාල ලැබූ බවයි. 

ගාල්ල සිට කොළඹ දක්වා පොත් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මාර්ගයේ පෙරළී ගොස් අනතුර සිදුවී තිබෙනවා. 

(colombotimes.lk)