රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (23) නියෝග කර තිබෙනවා.
මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ සැකකරුට ලක්‍ෂ දහය බැගින් වූ ශරීර ඇප 03ක් සහ 50000ක මුදල් ඇපයක් මත මුදා හැරීමටයි.
එමෙන්ම සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසටද අධිකරණය නියම කර තිබෙනවා.
(colombotimes.lk)