19 September 2025

logo

ශ්‍රී ලංකා ක්‍රිකට් ආදායම ගැන හෙළිදරව්වක්



2022 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබාගත් සමස්ත ආදායම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ඒ, අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම වසරේ ලබාගත් සමස්ත ආදායම රුපියල් බිලියන 17.5ක් බව සඳහන්. 
 
එම ආදායම 2021 වසරට සාපේක්ෂව 120ක වර්ධනයක්. 
 
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ එම නිවේදනය පහතින්,
(colombotimes.lk)
 
May be an image of text