31 December 2025

logo

වව්නියාවේ භූකම්පනයක්



වව්නියාවට කිලෝමීටර 23ක් ඔබ්බෙන් භුකම්පනයක් ඊයේ (18) රාත්‍රියේදී සිදු වී තිබෙනවා.

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය ප්‍රකාශ කළේ එය රික්ටර් මාපකයේ 2.3ක සුළු භූචලනයක් බවයි.

(colombotimes.lk)