01 January 2026

logo

මෙරට ඩිජිටල්කරණ වැඩපිළිවෙල පිළිබඳ ජනපතිගෙන් පැහැදිලි කිරීමක් (PHOTOS)



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ ඩිජිටල්කරණය පිළිබඳ අමාත්‍ය ටාරෝ කොනෝ මහතා හමුවී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. 

එහිදී මෙරට ඩිජිටල්කරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරුණු පැහැදිළි කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා. 
 
ඩිජිටල් පරිවර්තන කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ජපානය ඒකාබද්ධව කටයුතු කිරීමට එහි දී එකඟතාව පළකර තිබෙනවා.
(colombotimes.lk)