18 August 2025

logo

උතුරු නැගෙනහිර හර්තාල් ව්‍යාපාරයේ දැන් තත්ත්වය ගැන දැනුම්දීමක්



උතුරු සහ නැගෙනහිර පළාත්වල අද (18) උදෑසන ආරම්භ කළ හර්තාල් ව්‍යාපාරය මේ වන විට අවසන් කර තිබෙනවා.

ඒ අනුව වසා දැමුණු කඩ සාප්පු විවෘත කර ජන ජීවිතය සාමාන්‍ය පරිදි සිදු වන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)