18 August 2025

logo

සුප්‍රකට නළුවෙක් දිවි සැරිය නිම කරයි



'සුපර්මෑන්' චිත්‍රපට මාලාවේ ප්‍රධාන දුෂ්ට චරිතයක් වූ ජෙනරල් සොඩ් ලෙස රඟ පෑ සුප්‍රකට ඉංග්‍රීසි නළු ටෙරන්ස් ස්ටෑම්ප් අද (18) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 87 හැවිරිදි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ. 

Actor Terence Stamp, star of Superman films, dies aged 87 | Reuters

(colombotimes.lk)