08 September 2025

logo

අයිස් බවට සැක තවත් රසායන ද්‍රව්‍යයක් හමුවෙයි



මිද්දෙණියෙන් සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරන බවට සැක කරන තවත් රසායන ද්‍රව්‍යය තොගයක් සොයා ගැනීමට පොලීසිය සමත්වී  තිබෙනවා.
 
පොලීසිය සඳහන් කළේ අදාළ රසායනික ද්‍රව්‍ය තොගය කඳාන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සොයා ගත් බවයි. 

(colombotimes.lk)