08 September 2025

logo

ඇල්ල අනතුරේ බස් රථ කොටස් අද රස පරීක්ෂක නිරීක්ෂණයට



ඇල්ල ප්‍රදේශයේදී අනතුරට පත්වූ බස් රථයේ කොටස් අද (08) රජයේ රස පරීක්ෂකවරයා විසින් නිරීක්ෂණයට ලක් කිරීමට නියමිතව තිබෙනවා.
 
ගොඩගත් බස් රථයේ කොටස් සහ ජීප් රථය පෙරේදා ඇල්ල පොලීසියට රැගෙනවිත් තිබෙන බවයි වාර්තා වන්නේ.  

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද අද (08) බස්රථයේ කොටස් නිරීක්ෂණය කිරීමට නියමිතයි.

(colombotimes.lk)