08 September 2025

logo

නිමල් ලංසාට ඇප



රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා ඇප මත නිදහස් කර තිබෙනවා.

ඒ ඔහු අද (08) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප මත ඔහුව මුදාහැර ඇති බවයි වාර්තා වන්නේ.

(COLOMBOTIMES.LK)