Whatsapp වෙතින් නවතම හඳුන්වා දීමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව කිසියම් පුද්ගලයෙකුට යැවූ පණිවිඩයක් විනාඩි 15ක් ඇතුළත නැවත Edit කර යැවීමේ හැකියාව ඇති බව සඳහන්.
මේ පිළිබඳව මීට සුළු මොහොතකට පෙර Mark Zuckerberg විසින් තම Facebook ගිණුමෙහි සටහනක් තබා තිබෙනවා.
(colombotimes.lk)