18 November 2025

logo

තලාවේ තවත් බිහිසුණු අනතුරක්



යතුරුපැදියක් හා මෝටර් රථයක් ගැටීමෙන් අද (14) උදෑසන අනතුරක් සිදු වී තිබෙනවා.

ඒ තලාව සුනාමි හන්දි අසලදීයි.

එම අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙක් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ යතුරුපැදිකරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි. 

එමෙන්ම මෝටර් රථය පදවාගෙන පැමිණි ගුරුවරිය ද මේ වන විට තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. 

(colombotimes.lk)