Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ලංකා ගමනාගමන මණ්ඩලය අද (27) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ දුර ගමන් බස් රථ සඳහා ඒකාබද්ධ කාලසටහනක් හඳුන්වාදීමෙන් මතුව ඇති ගැටලු කිහිපයක් මුල් කරගනිමින්. (colombotimes.lk)