04 July 2025

logo

දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි



දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා. 

පනත් කෙටුම්පත දෙවන වර කියවීම අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළා. 
 
ඒ අනුව පනත් කෙටුම්පත මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත වුණා.
(colombotimes.lk)