colombotimes.lk
සිංහල | English

18 October 2024


VIDEO | එළියේ කෑ ගැසූ අනුර ඇතුළට ඇවිත් වැඩ කළ සතියක් - අනුරට ගිය රට පළමු සතිය



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක පසුගියදා තේරී පත් වුණා.

ඔහුගේ පාලන තන්ත්‍රය තුළ සිදු කරන වෙනස්කම් ගනු ලබන තීන්දු තීරණ පිළිබඳව Colombo Times ඔස්සේ විචාරශීලිව සාකච්ඡා කිරීමට සූදානම්.

ඒ වෙනුවෙන් අද (02) සිට Colombo Times වෙතින් ආරම්භ කරන අලුත්ම විශේෂාංගයයි 'අනුරට ගිය රට.'  

අද වන විට අනුර කුමාර දිසානායක ජාධිපති ධූරයට පත්වී සතියක් ගත වී තිබෙනවා.

ඒ අනුව පළමු සතිය තුළ අනුර කුමාර ජනාධිපතිවරයා විසින් සිදු කළ දේවල් සහ ඔහුගේ රජය විසින් ගෙන යන නව වැඩපිළිවෙල පිළිබඳව Colombo Times සිදු කරන කතාබහයි මේ.

අනුරට ගිය රට පළමු සතිය නරඹන්න පහත Link එකෙන් පිවිසෙන්න. 

https://www.youtube.com/watch?v=BvDO0YT9hf8

 

(colombotimes.lk)