16 December 2025

logo

උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවයි



2023 (2024) අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම අදින් (05) ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්කරුවන්ට ජුනි මස 19 වනදා දක්වා මේ සඳහා අයදුම් කළ හැකි බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා පහළ උපදෙස් පිළිපඳින ලෙස ද විභාග දෙපාර්තමේන්තුව අපේක්ෂකයින්ට දැනුම් දී තිබෙනවා.
(colombotimes.lk)