Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයට අනුව දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම සඳහා කතානායකවරයා යොමු කළ ලිපියට ජනපතිවරයාගේ අනුමැතිය හිමි වී තිබෙනවා. එම යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් හිමි වුණා. (colombotimes.lk)