08 July 2025

logo

Colombo Times Branded Mugs දිනා ගන්නේ කවුරුන්ද? තීරණය අද පස්වරුවේ



BestWeb.lk වෙත පිවිස Colombo Times වෙනුවෙන් තරු 05ක් Rate කරන ඔබට වටිනා සිහිවටනයක් ලෙස ඔබේ නම සඳහන් Colombo Times Branded Mug එකක් පිරිනැමීමට අප සූදානම් කර තිබෙනවා. 

ඒ මෙතෙක් ඔබ අපට ඒවා තිබෙන Screenshots පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.

එහි පළමු වටයේ ජයග්‍රාහකයන් තෝරා ගැනීම අද (08) පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඔබ තවමත් BestWeb.lk වෙත පිවිස Colombo Times වෙනුවෙන් තරු 05ක් Rate කර නොමැති නම් ඉක්මන් කරන්න.  

පහත පියවර අනුගමනය කර ඔබගේ වටිනා මනාපය අප වෙත පළ කළ හැකියි.

✅ පියවර 1: මෙම  Link එක Click කරන්න. >>> https://bestweb.lk/rate/

✅ පියවර 2: Verify මත Click කරන්න.

✅ පියවර 3: ඔබේ E Mail එක හෝ දුරකථන අංකය ඇතුළත් කර Next Click කරන්න.

✅ පියවර 4: ඔබට ලැබෙන OTP අංකය ඇතුළත් කර ඉදිරියට යන්න.

✅ පියවර 5: එවිට ඔබව සම්මාන කාණ්ඩ ඇතුළත් පිටුවට පිවිසෙනවා. 
 
✅ පියවර 6: එහිදී Best Media & Entertainment Website කාණ්ඩය තෝරන්න.

✅ පියවර 7:  ColomboTimes.lk වෙබ් අඩවිය තෝරා ගන්න. 

✅ පියවර 8: තරු 5 Click කරන්න. I'm not a robot කොටුව සලකුණු කරන්න.

✅ පියවර 9: ඉන්පසු Submit මත Click කරන්න.

✅ පියවර 10: දැන් Screenshot එකක් ලබාගෙන 070 4444 948 අංකයට Whatsapp කරන්න. තෝරාගන්නා ජයග්‍රාහකයන්ට නම සඳහන් Colombo Times Branded Mug එකක් පිරිනැමීමට අප සූදානම්.

Colombo Times සමඟ රැඳී සිටින ඔබට ස්තූතියි.

(colombotimes.lk)