බලංගොඩ නන්පේරියල් රක්ෂිතයේ හටගත් ගින්න පාලනය කිරීම සඳහා යුධ හමුදා සහයද ලබාගෙන තිබෙනවා.
එම ගින්න හේතුවෙන් මේ වන විට අක්කර දහසකට වැඩි ප්‍රමාණයක් විනාශවී ඇති බවයි වාර්තා වන්නේ.
ගින්න නිවා දැමීම සඳහා යුධ හමුදාව සහ රත්නපුර දිස්ත්‍රික් ආපදා අංශය එක්ව කටයුතු කරන අතර මේ වන විට ප්‍රදේශයේ පවතින අධික සුළඟ හේතුවෙන් ගින්න පාලනය කිරීමට අසීරු වී තබෙනවා.
(colombotimes.lk)