2025 වසරේ දෙවන කාර්තුව සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය 4.9%ක් ලෙස වාර්තා වී තිබෙනවා.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ කෘෂිකාර්මික කටයුතු, කාර්මික කටයුතු සහ සේවා කටයුතු පිළිවෙලින් 2%, 5.8% සහ 3.9%කින් ඉහළ ගොස් තිබෙන බවයි.
(colombotimes.lk)