20 October 2025

logo

හදිසි ආපදා තත්ත්වයකදී සහාය දෙන්න යුද හමුදා කණ්ඩායම් සීරුවෙන්



පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයකදී මුහුණදීම සඳහා සෑම දිස්ත්‍රික්කයකටම යුද හමුදා කණ්ඩායම් යෙදවීමට සැලසුම් කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් එම්. ජේ. ආර්. එස්. මැදගොඩ පවසනවා.

දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ අයහපත් කාලගුණය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 35කට අයත් පුද්ගලයන් 250කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බවයි.

(colombotimes.lk)