09 October 2025

logo

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ලංකාවට ණයක්



ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) සහ ශ්‍රී ලංකාව අතර ඇමරිකානු ඩොලර් මිලියන 52ක ණය ගිවිසුමකට අත්සන් තබා ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ මෙම ණය මුදල '220kV කැළණිතිස්ස - වරාය දෙවන සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතිය' සඳහා යොදවන බවයි. 

(colombotimes.lk)