Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
මෙවර ආසියානු බර ඉසිලීමේ ශූරතා තරගාවලිය හෙට (11) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.ඒ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේදීයි. මේ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16දෙනෙක් සහභාගී වන බවයි වාර්තා වන්නේ. (colombotimes.lk)