10 May 2026

logo

ලෝක මව්වරුන්ගේ දිනය අදයි



ලෝක මව්වරුන්ගේ දිනය අදට (10) යෙදී තිබෙනවා.

මෙවර ලෝක මව්වරුන්ගේ දිනයේ තේමාව වන්නේ 'මහා බර නිදහස් කිරීම යන්නයි.

මව්වරුන්ගේ දිනයේ නිර්මාතෘ ලෙස ඇනා ජාවිස් නම් කාන්තාව හඳුන්වනවා.



(colombotimes.lk)