10 May 2026

logo

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්



වෑන් රථයක් ඉදිරියෙන් ගමන් කළ ලොරි රථයක පිටුපස ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත හා කසාගල අතර කොටසේ 154 වන කණුව ආසන්නයේදීයි.

එම අනතුරින් පුද්ගලයින් දස දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)