16 September 2025

logo

සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගලට උසස්වීමක්



සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල, පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මෙහෙයුම්හී අධීක්ෂණ ප්‍රධානී ලෙස පත්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. 


(colombotimes.lk)