08 September 2025

logo

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීම් අද ඇරඹේ



අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ අද සිට ප්‍රතිලාභීන් ලක්ෂ 8කගේ බැංකු ගිණුම් වෙත අදාළ ගෙවීම් නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. 

ඒ ජූලි මාසය සඳහා වලංගු වන පරිදියි. 
 
පුද්ගලයන් 800,000 කගේ තොරතුරු දැනටමත් සමාලෝචනය කර අනුමත කර තිබෙන බවයි ඔහු සඳහන් කළේ.
(colombotimes.lk)