16 October 2025

logo

ශ්‍රී ලංකාවට ගෞරවයක්



ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව 'ලොව හොඳම මැතිවරණ කොමිෂන් සභාව' ලෙස සම්මානයට පාත්‍ර වී තිබෙනවා.

මෙම සම්මානය යහපත් පුරවැසියන්ගෙන් සමන්විත ප්‍රජාවක් නිර්මාණය කිරීමට දරන උත්සාහය, මැතිවරණ ක්ෂේත්‍රයේ හොඳම භාවිතයන් නිවැරදිව යොදා ගැනීම, සාක්ෂි මත පදනම් වූ පර්යේෂණ සහ නව ප්‍රතිපත්ති එළිදැක්වීම යන නිර්ණායක පදනම් කරගෙන හිමි වී තිබෙන බවයි වාර්තා වන්නේ.


(colombotimes.lk)