19 September 2025

logo

වෛරය නිමකරන ලෙස Twitter සමාගමට නියෝග



ඕස්ට්‍රේලියාවේ අන්තර්ජාල ආරක්ෂණ කණ්ඩායම් විසින් Twitter සඳහා දින 28ක කාලයක් ලබාදී තිබෙනවා. 

ඒ, Twitter හරහා ප්‍රචාරය වන “විෂ සහිත සහ වෛරය” පිරි අදහස් ඉවත් කිරීමටයි. 
 
එසේ කිරීමට නොහැකි වුවහොත් Twitter සමාගමට දඩයක් නියම කරන බවද ඕස්ට්‍රේලියාව පවසනවා.
(colombotimes.lk)