17 September 2025

logo

ඔස්ට්‍රේලියාව ආදිවාසීන්ගේ අයිතිවාසිකම් ගැන තීරණයක් ගනී



ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව ආදිවාසීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනත් කෙටුම්පතක් සම්පාදනය කර තිබෙනවා. 

ඒ, ජාතික වශයෙන් නීති සම්පාදනය කිරීමේදී ආදිවාසීන්ගේ ඡන්දය ලබා ගැනීම සම්බන්ධයෙන්. 
 
එරට ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනෙට් සභාවේ අවසන් ඡන්ද විමසීමේදී පනතට පක්ෂව ඡන්ද 52ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 19ක් ලැබී තිබෙනවා.
(colombotimes.lk)