Titanic නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා ගොස් අතුරුදන් වූ Titan සබ්මැරීනයෙන් හෝඩුවාවක් ලැබී තිබෙනවා.
ඒ, ඇමරිකානු සහ කැනේඩියානු සෙවීම් කණ්ඩායම් වෙතයි.
ඒ අනුව ඔවුන් සඳහන් කළේ, සෑම මිනිත්තු 30කට වරක්ම පැය 4ක කාලයක් තිස්සේ යම් පහරදීමේ ශබ්ධයක් ශ්‍රවනය වූ බවයි.
මීට අමතරව යාත්‍රාවේ ඔක්සිජන් ඇත්තේ තවත් මිනිත්තු 30ක කාලයක් සඳහා පමණක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(colombotimes.lk)