20 January 2026

logo

බංගලාදේශ ගුවන් අනතුරින් දිවි අහිමි වූ පිරිස තවත් ඉහළට



බංගලාදේශයේ ගුවන් හමුදා පුහුණු ගුවන් යානයක් ඩකාහී උත්තරා ප්‍රදේශයේ පාසලකට කඩාවැටීමෙන් ඊයේ (21) බිහිසුණු අනතුරක් සිදු වුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට එම අනතුරෙන් 27දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

F - 7 BGI ප්‍රහාරක ජෙට් යානයක් මෙලෙස කඩාවැටී තිබෙනවා.

(colombotimes.lk)