හිටපු පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත විදේශගතව සිට මෙරටට පැමිණීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.
වැලිගම W15 හෝටලයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙක් වන ඔහුව මෙසේ අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.
(colombotimes.lk)
