12 February 2026

logo

බංගලාදේශයට ලෝක කුසලානයේ සත්කාරකත්වය අහිමි වෙයි



2024 T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය බංගලාදේශයට අහිමි වී තිබෙනවා.

ඒ, බංගලාදේශය තුළ පවතින දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එළඹෙන ඔක්තෝම්බර් 3 වනදා සිට 2024 T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජයේ පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) තීරණය කර තිබෙනවා.

(colombotimes.lk)