12 February 2026

logo

කොළඹ කොටස් වෙළඳපොළ පහළට



කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (12) ඒකක 3.17කින් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එය ඒකක 23,652.51කින් අවසන් වූ අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 4.8ක් ලෙසයි.

(colombotimes.lk)