12 February 2026

logo

රජයේ ප්‍රමුඛතාවක් ගැන අග්‍රාමාත්‍යවරිය පහදයි



වත්මන් රජයේ මූලික ප්‍රමුඛතාවයක් පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.

ඒ අද (12) හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිදු කළ අධ්‍යාපන නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.  

අග්‍රාමාත්‍යවරිය එහිදී කියා සිටියේ විධිමත්ව ගුණාත්මක අධ්‍යාපනයක් දරුවන්ට ලබාදීම රජයේ මූලික ප්‍රමුඛතාවය වන බවයි. 

(colombotimes.lk)