ඇමරිකානු යොවුන් නාට්‍යයක් වු Dawson’s Creekහී ප්‍රධාන චරිතය රඟපෑ ප්‍රවීන රංගන ශිල්පී James Van Der Beek අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ජේම්ස් වෑන් ඩර් බීක් මිය යන විට 48 හැවිරිදි වියේ පසුවුණා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ බඩවැල් ආශ්‍රිත පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි.
(colombotimes.lk)
