09 July 2025

logo

සියළුම බැංකු අද වැසෙයි



බලපත්‍රලාභී සියළුම බැංකු අද වසා තැබෙනවා. 

ඒ අද (30) දිනය රජය විශේෂ බැංකු නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන්. 
 
නිවාඩු දින පනතේ 10(1) වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල යටතේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් විශේෂ බැංකු නිවාඩුවට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කළා. 
 
තවද, කොළඹ කොටස් වෙළෙඳපොළ ද අද වසා තැබෙන බව නිවේදනය කර තිබෙනවා. 
 
එහි වෙළඳාම එළැඹෙන අඟහරුවාදා (04) නැවත ආරම්භ වීමට නියමිතයි.
(colombotimes.lk)