16 December 2025

logo

පොසොන් සතියේ බාර් වැසෙයි



පළාත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 03ක සියලුම බලපත්‍රලත් සුරාසැල් පොසොන් සතිය තුළ වසා තබන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්වලයි.

එළඹෙන පොසොන් සතිය වන ජුනි 18 සහ ජුනි 24 දක්වා කාලය තුළ මෙය ක්‍රියාත්මක බව සඳහන්.

(colombotimes.lk)