01 July 2025

logo

Blackpink එංගලන්තයේ සංගීත ඉතිහාසය වෙනස් කරයි



Blackpink කණ්ඩායම එංගලන්තයේ ප්‍රධාන සංගීත උළෙල වන BST Hyde Park සඳහා සහභාගී වී තිබෙනවා. 

ඒ අනුව BST Hyde Park සංගීත උළෙල සඳහා සහභාගී වූ ප්‍රථම කොරියානු සංගීත කණ්ඩායම ලෙස ඔවුන් ඉතිහාස ගතවනු ඇති. 
 
මෙම සංගීත උළෙල සඳහා රසික රසිකාවියන් 65,000ක් පමණ සහභාගී වී ඇති බව සඳහන්. 
 
ඒ අතරින් බොහෝ දෙනෙකු Blackpink රසිකයින් බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)