නයිජීරියාවේ වයඹදිග සොකෝටෝ ප්‍රාන්තයේ බෝට්ටු අනතුරක් සිදු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් පුද්ගලයින් 40දෙනෙක් අතුරුදන් වූ බවයි.
එමෙන්ම මගීන් 50දෙනෙක්ට ආසන්න පිරිසක් රැගත් බෝට්ටුවක් මෙලෙස අනතුරට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඉන් පුද්ගලයන් 10දෙනෙක් පමණ බේරාගෙන ඇති අතර තවත් මගීන් 40කට වැඩි පිරිසක් තවමත් අතුරුදහන් වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)