05 October 2025

logo

බුවාලෝයි දරුණු වෙයි



තායිලන්තයට බලපා ඇති 'බුවාලෝයි' සුළි කුණාටුවේ බලපෑමෙන් සිදු වූ ආපදා හේතුවෙන් පුද්ගලයන් 07දෙනෙක් මිය ගොස් තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් පුද්ගලයන් තිදෙනෙක් අතුරුදන්වී ඇති බවයි. 

එමෙන්ම ආපදාවලින් පුද්ගලයන් 60,294දෙනෙක් පීඩාවට පත්වී තිබෙන අතර නිවාස 16,740කටද හානි සිදුවී තිබෙනවා. 

(colombotimes.lk)