මදුරු මර්දන වැඩපිළිවෙල සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (22) පවත්වා තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන්.
සෞඛ්‍ය කේෂත්‍රයේ සියලු පාර්ශවයන්ට මෙම විශේෂ සාකච්ඡාව සඳහා ආරාධනා කර තිබෙනවා.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
