22 June 2026

logo

කොළඹ කොටස් වෙළදපොළ පහළට



කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (22) ඒකක 107.79කින් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එය ඒකක 22,253.52කින් අවසන් වූ අතර එහි පිරිවැටුම වාර්තා වුණේ රුපියල් බිලියන 1.2ක් ලෙසයි. 

(colombotimes.lk)