අලියෙක් පහරදීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තිබෙනවා.
ඒ රක්වාන ප්‍රදේශයේදීයි.
විහාරස්ථානයක පෙරහැරකට රැගෙන ආ අලියෙක් පහරදීමෙන් ඇත්ගොව්වා සහ සහයකයා එලෙස මියගොස් තිබෙන බව පොලීසිය සඳහන් කළා.
පෙරේදා (20) රාත්‍රියේ පැවති පෙරහැර සඳහා එම අලියා විහාරස්ථානය වෙත ගෙනැවිත් තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
