01 July 2025

logo

බ්‍රිතාන්‍ය කැළඹු Sonam Kapoor ගේ ආචාරය (VIDEO)



සෝනම් කපූර්ගේ මව වන සුනීතා කපූර්, තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේක ප්‍රසංගයේදී සෝනම්ගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා.

ඒ, තම දියණිය සම්බන්ධයෙන් තමන් ආඩම්බර වන බව පවසමින්.

මීට අමතරව සෝනම් මෙම උත්සවයේදී රටක් සතු උරුමයන් සහ මිශ්‍ර සංස්කෘතියන් සම්බන්ධයෙන් විශේෂ අදහස් දැක්වීමක් සිදුකර තිබෙනවා.

එම අදහස් දැක්වීමට පෙර ඇය නරඹන්නන්ට 'නමස්තේ' යනුවෙන් ඉන්දියානු ලෙස ආචාර කිරීම විශේෂත්වයක්.
(colombotimes.lk) 

 
 
 
View this post on Instagram
 
 
 

A post shared by Sunita Kapoor (@kapoor.sunita)