19 September 2025

logo

බෲනෝ එළියට, නතාෂා ඇතුළට



SL-Vlog හි හිමිකරු වන බෲනෝ දිවාකර ඇප මත නිදහස් කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (21) නියෝග කළා. 

එමෙන්ම නතාෂා එදිරිසූරිය ජූලි 05 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
 
මේ අතර පුජ්‍ය රාජංගනයේ සද්ධාරතන හිමියන්ද ලබන මස 5වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නියෝග කළා.
(colombotimes.lk)